← සියලු සැසඳීම් වෙත
⚔️ සෘජු සංසන්දනාත්මක විශ්ලේෂණය

ViduHela හා අනෙකුත් LMS: ඔබට වඩාත් වාසිදායක වන්නේ කුමක්ද?

බොහෝ සාම්ප්‍රදායික LMS පද්ධති සිසුන් ගණනට අය කරන (Per-Student) කොමිස් ක්‍රමය නිසා තනි ගුරුවරයෙකුට මසකට විශාල මුදලක් වැය වේ. මෙන්න සැබෑ කරුණු:

ViduHela

මාසෙටම රු. 5,000යි

ශ්‍රී ලංකාවේ තනි ගුරුවරුන්ට සහ ටියුෂන් පන්ති වලටම සරිලන සරල බව සහ ස්ථාවර වියදමක් සඳහාම නිමවා ඇත.

  • ✓ සිසුන් ගණන කුමක් වුවත් මාසෙටම ස්ථාවර රු. 5,000යි
  • ✓ කිසිදු ළමයෙකුට අමතර කොමිස් මුදල් අය නොකෙරේ
  • ✓ තත්පර 15න් WhatsApp එකෙන් සිසුන් ලියාපදිංචිය
  • ✓ බැංකු රිසිට්පත් 1-Click Verification Dashboard
  • ✓ Phone Number එක පාවෙන Anti-Piracy Watermark

අනෙකුත් Per-Student LMS

මූලික ගාස්තුව + ළමයින් ගණනට ගාස්තු

සිසුන් වැඩි වන විට වැඩිපුර මුදල් අය කරන සාම්ප්‍රදායික ටියුෂන් මෘදුකාංග ක්‍රමය.

  • ✕ මාසික ගාස්තුවට අමතරව එක් සිසුවෙකුට රු. 50–100 බැගින් අය කිරීම
  • ✕ සිසුන් වැඩි වන විට මසකට රු. 50,000 - 80,000 ඉක්මවා යන වියදම්
  • ✕ තනි ගුරුවරයෙකුට හැසිරවීමට අපහසු සංකීර්ණ මෙනු පද්ධති
  • ✕ White-Label සහ ආරක්ෂිත විශේෂාංග ඉහළ පැකේජ වලට සීමා වීම

විශේෂාංග සහ වියදම් සංසන්දනාත්මක සටහන

සංසන්දනාත්මක කරුණViduHelaඅනෙකුත් LMS (Per-Student)
සිසුන් 100ක් සඳහා වියදමමාසිකව රු. 5,000~රු. 10,000 – 12,000
සිසුන් 500ක් සඳහා වියදමමාසිකව රු. 5,000රු. 35,000+
සිසුන් 1,000ක් සඳහා වියදමමාසිකව රු. 5,000රු. 75,000+
ශිෂ්‍ය ලියාපදිංචි කිරීමේ ක්‍රමයතත්පර 15න් WhatsApp Link එකෙන්පෝර්ටල් පෝරම පිරවීමෙන්
බැංකු රිසිට්පත් අනුමැතියවිශේෂ 1-Click Verification පුවරුවසාමාන්‍ය පරිපාලන අනුමැතිය
වීඩියෝ කාන්දු වීම වළක්වන Watermarkමූලික පැකේජයේදීම ඇතුළත් වේඉහළ පැකේජ සඳහා පමණි

විදුහෙළ හි සැබෑ අතුරුමුහුණත සහ වාසි

💳 බැංකු රිසිට්පත් 1-Click Verification
ViduHela 1-Click Verification Engine

WhatsApp හරහා එකින් එක manual පරීක්ෂා කිරීම වෙනුවට සියලුම බැංකු තැන්පතු පත්‍රිකා Zoom කර බලා තත්පරයෙන් Approve කරන්න.

🔒 Dynamic Watermark ආරක්ෂාව
ViduHela Dynamic Watermark Protection

වීඩියෝව වාදනය වන විට සිසුවාගේ දුරකථන අංකය තිරය පුරා පාවෙන බැවින් Telegram හෝ Screen Recording මඟින් පිටතට කාන්දු වීම 100% වැළකේ.

අනෙකුත් LMS හෝ WhatsApp සිට විදුහෙළ වෙත පැමිණෙන්නේ කෙසේද?

මාරු වීම ඉතා පහසු වන අතර පැය 24ක් ඇතුළත සම්පූර්ණ කළ හැක. ඔබගේ දැනට සිටින සිසුන්ගේ Excel ලැයිස්තුව අපගේ WhatsApp අංකයට එවන්න. අපගේ කණ්ඩායම ඔබේ සියලු සිසුන් ඇතුළත් කර පන්තිය නොමිලේ සකසා දෙනු ඇත.

💬
ගැටලු තිබේද?WhatsApp සහය