Completed Batch🎯 2024 A/L Revision✓ අවසන් කළ පාඨමාලාව (Lifetime Access)

2024 A/L Combined Maths (Speed Revision)

2024 උසස් පෙළ විභාගය සඳහා පැවැත්වූ සම්පූර්ණ පුනරීක්ෂණ පන්තිය. මෙම පාඨමාලාව දැනට සම්පූර්ණයෙන් අවසන් කර ඇත (Completed).

පන්ති කාලසටහන
පැවැත්වී අවසන් විය
සහභාගී වන සිසුන්
0 Active Students

මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන දේවල්:

සජීවී In-App Zoom Class & Whiteboard
බාහිර links නැතිව කෙලින්ම විදුහෙළ හරහා ආරක්ෂිතව සජීවී පන්තියට සහභාගී විය හැක.
Dynamic Floating Watermark ආරක්ෂිත Recordings
ඔබේ Phone Number එක සහිතව ආරක්ෂිතව වාදනය වන නිසා පන්ති වීඩියෝ කාන්දු වීමක් සිදු නොවේ.
Tutes, Marking Schemes & PDF සටහන්
සෑම සතියකම අදාළ සිද්ධාන්ත සටහන් සහ විභාග පුහුණු ප්‍රශ්න පත්‍ර Student Portal එකෙන් ලබාගත හැක.
පාඨමාලා ගාස්තුව
LKR 5,000
එක්වරක් පමණක් ගෙවිය යුතුය
CDM / Online Bank Slip Upload පහසුකම
තත්පර 15න් ශිෂ්‍ය ගිණුම සක්‍රීය වීම
වෙනම Mobile App අවශ්‍ය නොවේ
යහළුවන් සමඟ බෙදාගන්න (Share Course)
WhatsApp හෝ Telegram හරහා මෙම පාඨමාලාවේ විස්තර සහ කාලසටහන බෙදාගන්න.
💬
ගැටලු තිබේද?WhatsApp සහය